කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ site එකට ගිහල්ල register වෙලා CD එකක් request කරන්න.... වැඩේ හරි ලෙසි.........
මුලින්ම මේ site එකට යන්න. https://shipit.ubuntu.com/ ඊට පස්සේ desktop edition යන්න , ඊට පස්සේ account හදා ගන්න.account එක හදා ගෙන ලොගින් වෙලා CD එකක් request කරන්න .....
තැපෑලෙන් තමය් බඩු හම්බවෙන්නෙ....
මම order කරලා සති දෙකකින් වගේ මගේ එක අවා,
0 comments:
Post a Comment