Showing posts with label software. Show all posts
Showing posts with label software. Show all posts

ආවා ආවා ආවා.......

UBUNTU 10.10 CD එක ගෙදරටම ඕනෙද?????












කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ site එකට ගිහල්ල register වෙලා CD  එකක්  request  කරන්න.... වැඩේ හරි ලෙසි.........

මුලින්ම මේ site එකට යන්න.  https://shipit.ubuntu.com/ ඊට පස්සේ desktop edition  යන්න , ඊට පස්සේ  account  හදා ගන්න.account එක හදා ගෙන ලොගින් වෙලා  CD  එකක් request  කරන්න .....


තැපෑලෙන් තමය් බඩු හම්බවෙන්නෙ....

මම order  කරලා සති දෙකකින් වගේ මගේ එක අවා,




මොනවද මේ Torrent???

Torrent file එකක් බාගන්න Torrent client  ඔනෙ වෙනව..
එක එකTorrent client softwares  තියෙනවා මේතියෙන්නේ එකක් http://www.utorrent.com/  මේක install  කරල එක torrent file   ඔප්න් කලම එකෙන් එක download  වෙනවා

තාම 2D ලෝකෙද???




2Dඑක3D කරන්න ඔනෙද???
එහෙනම් මෙන්න භාණ්ඩේ.......
අපිට ඕන wallpapers  දාල හදාගන්න පුලුවන්
කතා නැතුව බාලම බලන්නකෝ.....






JDownloader 0.7

rapidshare,Hotfile,Filestube,Fileserver  වගේ site වලින් ෆයිල්ස් වලින් බාගන්න ගියාම Premium Accounts ඔනේ... නැත්නම් බලාගෙන ඉන්න ඔනේ....... එක එකකින් එකයි බාන්නත් පුලුවන්... 
එපා වෙනවානේ...
ඒකට පොඩි භාණ්ඩයක් තියෙනව... 
ඔන URL එක ඒකට දාල බාගන්න තියෙන්නෙ..... 
වැඩේ ලේසී ... 

කරලම බලන්න්නකො...


Cisco Packet Tracer









CCNA කරපු අයනම් මේක දන්නවා ඇති , ඒත් මේක නොදන්නා අයට, 
Cisco Packet Tracer කියන්නේ  අපිට routers, machine වලට connect කරගන්න විදිහ අපිට  virtual world  කරන්න පුළුවන්.......
එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙය් කියල හිතනවා...........
මෙන්න ලින්ක් එක .....

ඕක කොටලා බාගන්න 

 
ඔය තියෙන්නේ screen shot ටිකක්