අපේ A/L පංතිය

මේ තියෙන්නෙ අපේ Chemistry පංතිය,
 ඔය නුගේගොඩ Open Arc එකේ තියෙන කාලේ....
 දැන්නම් තියෙන්නෙ St. Joesph එකේ එහා පැත්තේ උඩම තට්ටුවේ :O ....:P :P 
අපි ඉතින් ඉගෙන ගන්නම යන ළමයි නේ???  :D  HIkz   


ඔය ඉන්නේ අපේ සර්
මේ ඉන්නෙ chapa



මේ ඉන්නේ පොඩි විජේ....

මේ ඉන්නේ ලාරා
































මොනවද මේ Torrent???

Torrent file එකක් බාගන්න Torrent client  ඔනෙ වෙනව..
එක එකTorrent client softwares  තියෙනවා මේතියෙන්නේ එකක් http://www.utorrent.com/  මේක install  කරල එක torrent file   ඔප්න් කලම එකෙන් එක download  වෙනවා

තාම 2D ලෝකෙද???




2Dඑක3D කරන්න ඔනෙද???
එහෙනම් මෙන්න භාණ්ඩේ.......
අපිට ඕන wallpapers  දාල හදාගන්න පුලුවන්
කතා නැතුව බාලම බලන්නකෝ.....






JDownloader 0.7

rapidshare,Hotfile,Filestube,Fileserver  වගේ site වලින් ෆයිල්ස් වලින් බාගන්න ගියාම Premium Accounts ඔනේ... නැත්නම් බලාගෙන ඉන්න ඔනේ....... එක එකකින් එකයි බාන්නත් පුලුවන්... 
එපා වෙනවානේ...
ඒකට පොඩි භාණ්ඩයක් තියෙනව... 
ඔන URL එක ඒකට දාල බාගන්න තියෙන්නෙ..... 
වැඩේ ලේසී ... 

කරලම බලන්න්නකො...


300 MB films


700MB ෆිල්ම්ස් Download එපාවෙලාද?
එහෙනම් මෙන්න විසදුම..... 300MB කරගන්න පුලුවන්....මේකේ screen shotsදාල තියෙනව ඒක හන්ද ෆිල්ම් එකේ quality  එකත් බල ගන්න පුලුවන්.....
වැදගත් වේ කියල හිතෙනවා.......



මෙන්න link එක

http://www.300mbunited.com/

Cisco Packet Tracer









CCNA කරපු අයනම් මේක දන්නවා ඇති , ඒත් මේක නොදන්නා අයට, 
Cisco Packet Tracer කියන්නේ  අපිට routers, machine වලට connect කරගන්න විදිහ අපිට  virtual world  කරන්න පුළුවන්.......
එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙය් කියල හිතනවා...........
මෙන්න ලින්ක් එක .....

ඕක කොටලා බාගන්න 

 
ඔය තියෙන්නේ screen shot ටිකක් 

CCNA

i have started my CCNA to day in SLIIT