JDownloader 0.7

rapidshare,Hotfile,Filestube,Fileserver  වගේ site වලින් ෆයිල්ස් වලින් බාගන්න ගියාම Premium Accounts ඔනේ... නැත්නම් බලාගෙන ඉන්න ඔනේ....... එක එකකින් එකයි බාන්නත් පුලුවන්... 
එපා වෙනවානේ...
ඒකට පොඩි භාණ්ඩයක් තියෙනව... 
ඔන URL එක ඒකට දාල බාගන්න තියෙන්නෙ..... 
වැඩේ ලේසී ... 

කරලම බලන්න්නකො...


0 comments:

Post a Comment