මේ තියෙන්නෙ අපේ Chemistry පංතිය,
ඔය නුගේගොඩ Open Arc එකේ තියෙන කාලේ....
දැන්නම් තියෙන්නෙ St. Joesph එකේ එහා පැත්තේ උඩම තට්ටුවේ :O ....:P :P
අපි ඉතින් ඉගෙන ගන්නම යන ළමයි නේ??? :D HIkz
| ඔය ඉන්නේ අපේ සර් |
| මේ ඉන්නෙ chapa |
| මේ ඉන්නේ පොඩි විජේ.... |
| මේ ඉන්නේ ලාරා |
මේ අලුත් තැන...
![]() |
| අපේ Sirගෙ photoගැනිල්ල |

![]() |
| මේ තියෙන්නෙ St. Joesph එක |
![]() |
| කට්ටිය එදා ඉවර වෙලා KFC ත් ගියා |

![]() |
| හැබැයි පොඩි විජේටනම් එදා කාල එපා වෙලාහිටියෙ... :D |















0 comments:
Post a Comment