ආවා ආවා ආවා.......
UBUNTU 10.10 CD එක ගෙදරටම ඕනෙද?????
කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ site එකට ගිහල්ල register වෙලා CD එකක් request කරන්න.... වැඩේ හරි ලෙසි.........
මුලින්ම මේ site එකට යන්න. https://shipit.ubuntu.com/ ඊට පස්සේ desktop edition යන්න , ඊට පස්සේ account හදා ගන්න.account එක හදා ගෙන ලොගින් වෙලා CD එකක් request කරන්න .....
තැපෑලෙන් තමය් බඩු හම්බවෙන්නෙ....
මම order කරලා සති දෙකකින් වගේ මගේ එක අවා,
අපේ A/L පංතිය
මේ තියෙන්නෙ අපේ Chemistry පංතිය,
ඔය නුගේගොඩ Open Arc එකේ තියෙන කාලේ....
දැන්නම් තියෙන්නෙ St. Joesph එකේ එහා පැත්තේ උඩම තට්ටුවේ :O ....:P :P
අපි ඉතින් ඉගෙන ගන්නම යන ළමයි නේ??? :D HIkz
| ඔය ඉන්නේ අපේ සර් |
| මේ ඉන්නෙ chapa |
| මේ ඉන්නේ පොඩි විජේ.... |
| මේ ඉන්නේ ලාරා |
මොනවද මේ Torrent???
Torrent file එකක් බාගන්න Torrent client ඔනෙ වෙනව..
එක එකTorrent client softwares තියෙනවා මේතියෙන්නේ එකක් http://www.utorrent.com/ මේක install කරල එක torrent file ඔප්න් කලම එකෙන් එක download වෙනවා
එක එකTorrent client softwares තියෙනවා මේතියෙන්නේ එකක් http://www.utorrent.com/ මේක install කරල එක torrent file ඔප්න් කලම එකෙන් එක download වෙනවා
තාම 2D ලෝකෙද???
2Dඑක3D කරන්න ඔනෙද???
එහෙනම් මෙන්න භාණ්ඩේ.......
අපිට ඕන wallpapers දාල හදාගන්න පුලුවන්
කතා නැතුව බාලම බලන්නකෝ.....
JDownloader 0.7
rapidshare,Hotfile,Filestube,Fileserver වගේ site වලින් ෆයිල්ස් වලින් බාගන්න ගියාම Premium Accounts ඔනේ... නැත්නම් බලාගෙන ඉන්න ඔනේ....... එක එකකින් එකයි බාන්නත් පුලුවන්...
එපා වෙනවානේ...
ඒකට පොඩි භාණ්ඩයක් තියෙනව...
ඔන URL එක ඒකට දාල බාගන්න තියෙන්නෙ.....
වැඩේ ලේසී ...
එපා වෙනවානේ...
ඒකට පොඩි භාණ්ඩයක් තියෙනව...
ඔන URL එක ඒකට දාල බාගන්න තියෙන්නෙ.....
වැඩේ ලේසී ...
300 MB films
700MB ෆිල්ම්ස් Download එපාවෙලාද?
එහෙනම් මෙන්න විසදුම..... 300MB කරගන්න පුලුවන්....මේකේ screen shotsදාල තියෙනව ඒක හන්ද ෆිල්ම් එකේ quality එකත් බල ගන්න පුලුවන්.....
වැදගත් වේ කියල හිතෙනවා.......
මෙන්න link එක
http://www.300mbunited.com/













.jpg)






