Torrent file එකක් බාගන්න Torrent client ඔනෙ වෙනව..
එක එකTorrent client softwares තියෙනවා මේතියෙන්නේ එකක් http://www.utorrent.com/ මේක install කරල එක torrent file ඔප්න් කලම එකෙන් එක download වෙනවා
තාම 2D ලෝකෙද???
2Dඑක3D කරන්න ඔනෙද???
එහෙනම් මෙන්න භාණ්ඩේ.......
අපිට ඕන wallpapers දාල හදාගන්න පුලුවන්
කතා නැතුව බාලම බලන්නකෝ.....
JDownloader 0.7
rapidshare,Hotfile,Filestube,Fileserver වගේ site වලින් ෆයිල්ස් වලින් බාගන්න ගියාම Premium Accounts ඔනේ... නැත්නම් බලාගෙන ඉන්න ඔනේ....... එක එකකින් එකයි බාන්නත් පුලුවන්...
එපා වෙනවානේ...
ඒකට පොඩි භාණ්ඩයක් තියෙනව...
ඔන URL එක ඒකට දාල බාගන්න තියෙන්නෙ.....
වැඩේ ලේසී ...
එපා වෙනවානේ...
ඒකට පොඩි භාණ්ඩයක් තියෙනව...
ඔන URL එක ඒකට දාල බාගන්න තියෙන්නෙ.....
වැඩේ ලේසී ...
300 MB films
700MB ෆිල්ම්ස් Download එපාවෙලාද?
එහෙනම් මෙන්න විසදුම..... 300MB කරගන්න පුලුවන්....මේකේ screen shotsදාල තියෙනව ඒක හන්ද ෆිල්ම් එකේ quality එකත් බල ගන්න පුලුවන්.....
වැදගත් වේ කියල හිතෙනවා.......
මෙන්න link එක
http://www.300mbunited.com/
Cisco Packet Tracer
Cisco Packet Tracer කියන්නේ අපිට routers, machine වලට connect කරගන්න විදිහ අපිට virtual world කරන්න පුළුවන්.......
එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙය් කියල හිතනවා...........
මෙන්න ලින්ක් එක .....
ඕක කොටලා බාගන්න
ඔය තියෙන්නේ screen shot ටිකක්







.jpg)












